100 For 100 School Development Project

The project is designed to enable kindness and talent for future leadership of the country at school level. This is a social responsibility project (CSR) where business entities and institutes undertake sponsorships for the cost of workshops done at Schools Island wide. Further, the project is supported by well-wishers with a minimum contribution of Rs.100/- to fund the cost related to workshops. The school will be requested to contribute Rs.100/- (A Single Rs.100/- Note) to signify their pledge of 100 FOR 100% change.

රටේ අනාගත නායකත්වය බාර ගැනීමට කරුණාව හා කුසලතා ප්‍රමුඛ නායකයන් බිහි කීරීම සඳහා පාසල් මට්ටමින් මෙම වැඩසටහන සැලසුම් කර ඇත. මෙය සමාජ වගකීම් ගණයට ගැනෙන ව්‍යාපෘතියක් වන අතර, ව්‍යාපාරික ආයතන සහ අධ්‍යාපන ආයතන දිවයින පුරා පාසල්වල කෙරෙන වැඩමුළු සඳහා අවශ්‍ය පිරිවැය වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදේ. තවද, රටේ දියණුව සහ සාරධර්ම පිරි රටක් අපේක්ෂා කරන පිරිස් මෙම වැඩමුළුවලට අදාළ පිරිවැය පියවා ගැනීම සඳහා අවම රු .100 /- ක දායකත්වයක් ලබාදෙමින් මෙම ව්‍යාපෘතියට සිය ශක්තිය එක් කරයි. පාසැලෙන්ද, 100% වෙනසක් සඳහා ඔවුන්ගේ පොරොන්දුව සහ කැපවීම සනිටුහන් කිරීමට රු .100 /- ක් (එක රු. 100/- නෝට්ටුවක්) ලබා දෙන ලෙස ඉල්ලා සිටීම මගින් 100 FOR 100% යන දැක්ම බලාත්මක වේ.

 Programs / Workshop List 

 ·       Leadership Training (නායකත්වයට අවශ්‍ය මනස බලගන්වන වැඩසටහන්)

·       Motivational programs for life and exams (ජීවිතය සහ විභාග සඳහා අභිප්‍රේරණය)

·       School to Future  vision development (පාසැලෙන් එපිට අනාගතයට අවශ්‍ය දැක්ම)

·       Personal Grooming and Business Etiquette  (ස්වයං පිළිවෙල සහ ව්‍යාපාර ආචාර ධර්ම)

·       Winning the Competitive World (තරගකාරී ලොව ජය ගැනීම)

·       Attitudinal Development Programs (ආකල්ප සංවර්ධන වැඩසටහන්)

Programs Offered 

The management of the school has the ability to select programs following a discussion with resource person. Two programs will be offered for students and teachers where the programs will be conducted on the same day during morning and afternoon. Tailor made programs will be considered within the framework as well. 

අප සමඟ සාකච්ඡාවකින් පසුව වැඩසටහන් තෝරා ගැනීමේ හැකියාව පාසලේ කළමනාකාරිත්වයට ඇත. සිසුන් හා ගුරුවරුන් සඳහා වැඩසටහන් දෙකක් ඉදිරිපත් කෙරෙන අතර එම වැඩසටහන් එකම දිනකදී උදේ සහ සවස් කාලවලදී පැවැත්වේ. ව්‍යාපෘති රාමුවට ගැලපෙන විශේෂයෙන් සකසන ලද වැඩසටහන් ලබාදීමේ හැකියාවද ඇත. 

Program Duration- 02 Hours / එක් වැඩසටහනක් සඳහා කාලය – පැය 2

 

Approvals / Logistical Arrangements 

The school should make arrangements for necessary approvals and logistical arrangements such as the Venue, Projector arrangements, Sounds and administration of participants. Our team will liaise with the project coordinator appointed by the school management in this regard to ensure the success of programs. 

අවශ්‍ය අනුමැතිය ලබාගැනීම, ස්ථානය ලබාදීම, ප්‍රොජෙක්ටර් සැකසුම, ශබ්ද විකාශන කටයුතු සහ සහභාගිවන්නන් මෙහෙයවීම පාසල හරහා සංවිධානය කල යුතුය. වැඩසටහන් වල සාර්ථකත්වය සහතික කිරීම සඳහා අපගේ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පාසල් කළමනාකාරිත්වය විසින් පත් කරන ලද ව්‍යාපෘති සම්බන්ධීකාරක සමඟ සම්බන්ධ වනු ඇත.

Requirements to be fulfilled by the School

The approving committee of “100 FOR 100” project reserves the right to make the final decision with regard to conducting the programs. Accordingly, the school should make arrangements to submit the following details and a written request in view of enabling the committee approval for the program.

වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් අනුමැතිය ලබාදීම “100 FOR 100” ව්‍යාපෘතියේ කමිටුව සතු තීරණයකි. ඒ අනුව, වැඩසටහන සඳහා කමිටු අනුමැතිය ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු සමග ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පාසල විසින් කටයුතු කළ යුතුය.

 List of Advance Level Students / උසස් පෙළ හදාරන සිසුන් ලැයිස්තුව

Name (නම)

Address (ලිපිනය)

Contact Number (දුරකථන අංකය)

1.

 

 

2.

 

 

 List of Teachers attending the program / සහභාගී වන ගුරුවරුන්ගේ ලැයිස්තුව 

Name (නම)

Address (ලිපිනය)

Contact Number (දුරකථන අංකය)

1.

 

 

2.

 

 

 The documents should be forwarded to the following address or e-mail to info@obisl.com

 අදාළ ලිපිලේඛන පහත ලිපිනයට හෝ info@obisl.com ඊමේල්  ලිපිනයට යොමු කළ යුතුය. 

S. Banduwardena (100 FOR 100 Project)

Ocean Bridge International, Lake Heaven Estate, North Lake Round, Kurunegala.

Phases of the Project

  ·       Phase 1 – Conducting workshops and Training Programs for schools.

  ·       Phase 2 – Donations, granting required equipment and developing identified facilities at schools.

  ·       Phase 3 – Creating and coordinating a global network of business and career markets for students towards enhanced prospects. 

100 FOR 100 Programs Conducted Since 2021

Project Initiated on 04.12.2021

Other School Programs

Conducted by Michael Ranuka Gamage